ඔන්න මමත් හා හා පුරා කියලා සින්ඩියක් හැදුවා. blogger වලින් හදපු මේකට FB Fan Page එකකුත් දැම්මා. මේකට් ඔයාලගේ බ්ලොග් දාන්න ඕන නම් මේ බ්ලොග් සින්ඩියෙන් හරි FB Fan page එකෙන් හරි දා ගන්න පුලුවන්. ඒ වගේම මේකට දාන බ්ලොග් වල අලුතින් ඇතුල්කරන ලිපි මේ සිඩියේ වගේම FB Fan Page එකෙත් Auto update වෙන්න හදන්න මම පොරොන්දු වෙනවා. ඒක නිසා FB Fan Page එකට like එකක් දාන්න අමතක කරන්නත් එපා. මම දන්න blogger වලින් තමයි මේක හැදුවේ. මේක දැකපු ගමන් කට්ටියට කියන්න පුලුවන් මම කොහොමද මේක හැදුවේ කියලා.
මේක මගේ පොඩි උත්සාහයක් විතරයි. තව තව දියුනු කරන්නත් බලාපොරොත්තු වෙනවා. කට්ටියම පොඩි තල්ලුවක් දෙයි කියලා හිතනවා.
මෙන්න එහෙනම් සින්ඩියේ ලිපිනය: http://nohimsithuwili.blogspot.com/
FB Page එකේ ලිපිනයත් ඔන්න : http://www.facebook.com/nohimsithuwili
එහෙනම් කට්ටියම සෙට් වෙන්න....
කලකට පස්සේ වෙලකට බැස්සේ | After a long while
-
කාලය යන ඉක්මන..
එහෙ බලල මෙහෙ බලන ටිකට 2026 අවුරුද්දෙනුත් මාස එකාමාරක් ඉවරයි නේද? මාර වැඩේ
කියන්නෙ එන්න එන්නම කාලය ගත වෙන වේගෙ වැඩි වෙනව කියල හිතෙන්නෙ න...
2 weeks ago